/
/
title icon පළාත් 05 කට තවදුරටත් තද වැසි.
පළාත් 05 කට තවදුරටත් තද වැසි.
Editor
1 year ago
Share:
පළාත් 05 කට තවදුරටත් තද වැසි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාති‍්‍ර කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර කළු, ගිං, දැදුරු ඔය, සහ අත්තනගලූ ඔය ඉහල ප‍්‍රදේශවලට ලැබෙන වැසි තවදුරටත් වැඩි වීම හේතුවෙන් ගංවතුර අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා සහ ජල කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required