/
/
title icon බ්‍රිතාන්‍යයේත් විදුලි ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්.
බ්‍රිතාන්‍යයේත් විදුලි ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්.
Editor
1 year ago
Share:
බ්‍රිතාන්‍යයේත් විදුලි ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්.

බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන්, විදුලි ගාස්තු දෙගුණයකින් ඉහළ නැංවීමට අවධානය යොමුව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට උද්ධමනය සියයට 10 යි දශම 1 කින් වැඩි වී ඇත්තේ වසර 40 කට පසුවයි.

මේ වනවිට බ්‍රිතාන්‍යයට බලපා ඇති ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් එරට සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කර ඇත්තේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් සඳහා පහසුකම් ලබාදීම අවම කිරීමට සිදුව ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required