/
/
title icon බිලියන 2.9 ක් ගන්න IMF කාර්ය මණ්ඩල එකඟතාවයට අත්සන් තැබේ.
බිලියන 2.9 ක් ගන්න IMF කාර්ය මණ්ඩල එකඟතාවයට අත්සන් තැබේ.
Editor
1 year ago
Share:
බිලියන 2.9 ක් ගන්න IMF කාර්ය මණ්ඩල එකඟතාවයට අත්සන් තැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ‍්‍රී ලංකාව අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල එකඟතාවයකට එළැඹ තිබෙනවා.

ඉදිරි මාස 48 ක කාලයක් සඳහා මෙම එකඟතාවට එළැඹ ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට සහය ලබාදීමක් ලෙසයි.

ශ‍්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසරභාවය, ප‍්‍රතිස්ථාපනය මෙම අරමුදල් ප‍්‍රදානයේ අරමුණු අතර වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required