/
/
title icon ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනා අතරට ශ්‍රී ලංකාව.
ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනා අතරට ශ්‍රී ලංකාව.
Editor
1 year ago
Share:
ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනා අතරට ශ්‍රී ලංකාව.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ, බංග්ලා⁣දේශ කණ්ඩායම කඩුළු දෙකකික් පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු හතක් දැවී ලකුණු 183 ක් ලබා ගත්තා. ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2 කදී ලකුණු 184 ක් ලබාගත්තේ කඩුළු 8ක් දැවී තිබියදීයි. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් ලබාගත් අතැ, නායක දසුන් ශානක ලකුණු 45 ක් ලබාගත්තා.

අසිත ප්‍රනාන්දු පන්දු 3 කදී ලබාගත් ලකුණු 10 තරඟයේ ජයග්‍රහණය සඳහා කැපී පෙනීම විශේෂත්වයක් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required