/
/
title icon 2023 වසරට ගුරු ස්ථාන මාරුවීම් අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි.
2023 වසරට ගුරු ස්ථාන මාරුවීම් අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි.
Editor
1 year ago
Share:
2023 වසරට ගුරු ස්ථාන මාරුවීම් අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි.

2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වෙතත්, ගර්භනී ගුරුවරියන් වෙත ලබාදෙන අනුයුක්ත, වෛද්‍ය වාර්තා මගින් සනාථ වන සෞඛ්‍ය හේතූන් මත දෙනු ලබන පාසල්වල සේවා අවශ්‍යතා පදනම් කරගනිමින් ගුරු ස්ථාන මාරුවීම් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ප‍්‍රවාහන අපහසුතා හේතුවෙන් අනුයුක්ත ලබාගත් ගුරුවරුන්ට එම අනුයුක්ත පසුගිය 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණත්, එම පාසල්වල විදුහල්පතිවරුන්ගේ එකඟතාව ඇත්නම් පමණක් අදාළ පාසලේ ලබන දෙසැම්බර් 31 වනදා තෙක් සේවය කළ හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required