English English සිංහල සිංහල தமிழ் தமிழ்

මිලදී ගත් වී සඳහා ගොවීන්ට රුපියල් මිලියන 250 ක් මුදා හැරේ.

Facebook
Twitter
LinkedIn

වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබූ මුදල් රුපියල් මිලියන 250 ක් අද දින මුදා හැරි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ස`දහන් කළේ දින 15 ක් තුල වී මෙටි‍්‍රක් ටොන් 7035 ක ප‍්‍රමාණයක් මිලදී ගත් බවයි.

ඒ අනුව, නාඩු කිලෝ එකක් රුපියල් 120 කටත්, සම්බා කිලෝ එකක් රුපියල් 125 කටත්, කීරි සම්බා කිලෝ එකක් රුපියල් 130කටත් මිලදී ගැනීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය මස 18 වනදා සිට පියවර ගෙන තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500