/
/
title icon මිලදී ගත් වී සඳහා ගොවීන්ට රුපියල් මිලියන 250 ක් මුදා හැරේ.
මිලදී ගත් වී සඳහා ගොවීන්ට රුපියල් මිලියන 250 ක් මුදා හැරේ.
Editor
1 year ago
Share:
මිලදී ගත් වී සඳහා ගොවීන්ට රුපියල් මිලියන 250 ක් මුදා හැරේ.

වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබූ මුදල් රුපියල් මිලියන 250 ක් අද දින මුදා හැරි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ස`දහන් කළේ දින 15 ක් තුල වී මෙටි‍්‍රක් ටොන් 7035 ක ප‍්‍රමාණයක් මිලදී ගත් බවයි.

ඒ අනුව, නාඩු කිලෝ එකක් රුපියල් 120 කටත්, සම්බා කිලෝ එකක් රුපියල් 125 කටත්, කීරි සම්බා කිලෝ එකක් රුපියල් 130කටත් මිලදී ගැනීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය මස 18 වනදා සිට පියවර ගෙන තිබුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required