/
/
title icon ලෝක වෙළඳපොලේ බොරතෙල් තවත් මිල පහත වැටේ.
ලෝක වෙළඳපොලේ බොරතෙල් තවත් මිල පහත වැටේ.
Editor
1 year ago
Share:
ලෝක වෙළඳපොලේ බොරතෙල් තවත් මිල පහත වැටේ.

ගතවූ දින පහ තුළ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අඛන්ඩව පහත වැටීමක් පෙන්නුම් කරනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 93 යි ශත 78 ක් දක්වා අඩුවී ඇති අතර, ඩබ්ලිව් ටී අයි බැරලයක මිල  ඩොලර් 87 යි ශත 95 ක් දක්වා පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required