/
/
title icon “Ella Odyssey” බ්‍රහස්පතින්දා සහ සිකුරාදටත්.
“Ella Odyssey” බ්‍රහස්පතින්දා සහ සිකුරාදටත්.
Editor
1 year ago
Share:
“Ella Odyssey” බ්‍රහස්පතින්දා සහ සිකුරාදටත්.

කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන නගරාන්තර දුම්රියක් වන ‘‘ඇල්ල ඔඩෙසි’’ අධි සුඛෝපභෝගී දුම්රිය බ‍්‍රහස්පතින්ද හා සිකුරාදා දිනයන් වලදීත් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය සමාන්‍යාධිකාරී බී.එස්. පොල්වත්තගේ කියා සිටියේ මගීන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි.

මෙරට තුළ ඉහළම සංචාරක ආකර්ශනයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම ධාවනයට එක්වුණේ පසුගිය මාසයේදීයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required