English English සිංහල සිංහල தமிழ் தமிழ்

ණය ගැටලුවලදී ශ්‍රී ලංකාවට සහය දෙන බව චීනය කියයි.

Facebook
Twitter
LinkedIn

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශී‍්‍ර ලංකාව එළඹි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම මූල්‍ය ප‍්‍රතිපත්තිවල තියුණු වෙනසක් පෙන්නුම් කරන සංඥාවක් බව ජාත්‍යන්තර ෆිච් රේටින්ස් ආයතනය ප‍්‍රකාශ කළා.

එමගින් සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති, විනිමය අනුපාත නම්‍යශීලීත්වය මෙන්ම මහ බැංකුවට වැඩි අධිකාරියක් ලබා දීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය මෙම වෙනස්කම් කි‍්‍රයාත්මක කිරීම සඳහා අතිශය වැදගත් වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ අතර වත්මන් දුෂ්කරතාවලට සහ ණය බර ලිහිල් කිරීම මෙන්ම තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට අඛන්ඩව සහය දෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ සඳහා වෙනත් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000