English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඩොලර් ගෙවා ඇප් එකෙන් ගෑස් ගන්න අවස්ථාවක්.

Facebook
Twitter
LinkedIn

ලිට්රෝ ගෑස් ජංගම දුරකතන යෙදවුම හරහා විදේශවල සිටින පුද්ගලයින්ට ඩොලර් මගින් ගෙවීම් කර, මෙරට සිටින සිය නෑ හිතමිතුරන්ට ගෑස් සපයාදීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව ලිට්රෝ ගෑස් යෙදවුමට අමතරව නව විශේෂාංගයක් එක් කරමින් පාරිභෝගිකයින්ට මෙම අවස්ථාව සලසා දෙන බවයි එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ.

මේ අතර, හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට ගෑස් මිල යළි පහත දැමීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම ප‍්‍රකාශ කළා. එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල සැළකිල්ලට ගෙන මිල සූත‍්‍රයට අනුව මෙලෙස මිල පහත දැමීමට කටයුතු කරන බවයි.

පසුගිය අගෝස්තු මස 9 වනදා ද කිලෝග‍්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගත් අතර ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,664 කටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500