/
/
title icon ජනපති, පාකිස්තානයට සොව පළ කරයි.
ජනපති, පාකිස්තානයට සොව පළ කරයි.
Editor
1 year ago
Share:
ජනපති, පාකිස්තානයට සොව පළ කරයි.

පාකිස්ථානයේ අධික වැසි සමඟ ඇතිවූ ආපදා තත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එරට අග‍්‍රාමාත්‍යවරයා වෙත කණගාටුව පළ කර තිබෙනවා.

ඒ දෙදෙනා අතර ඇතිවූ දුරකථන සංවාදයකදියි.

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ අනපේක්ෂිත ස්වභාවික විපතකට මුහුණදුන් පාකිස්ථාන රජයට සහ ජනතාවට ශ‍්‍රී ලංකාව අඛන්ඩව සහයෝගය පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සඳහන් කර ඇති බවයි.

ආපදා තත්වය හේතුවෙන් මිනිස් ජීවිත, පශු සම්පත්, වෙනත් දේපළ රැසක් විනාශයට පත්වී ඇති බවයි මෙහිදී පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය මුහමද් ෂෙබාෂ් ෂරිෆ් ප‍්‍රකාශ කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required