English English සිංහල සිංහල தமிழ் தமிழ்

යල කන්නයේ වැඩිම යූරියා උතුරු මැදට.

Facebook
Twitter
LinkedIn

මෙවර යල කන්නයේ වී වගාව සඳහා ඉන්දිය ණය යෝජනා ක‍්‍රමය යටතේ ආනයනය කරන ලද යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු සාර්ථකව අවසන්වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ අනුව, හෙක්ටයාර තුන්ලක්ෂ 4,734 ක වගා කර තිබූ ගොවීන් හාරලක්ෂ 90,515 කට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 29,740 යි දශම හතයි තුනක් බෙදාහැර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

යල කන්නයේ වැඩිම කුඹුරු ප‍්‍රමාණයක් වගා කර ඇති උතුරුමැද පළාතට වැඩිම යූරියා පොහොර ප‍්‍රමාණය බෙදාහැර ඇති අතර, එය මෙට්‍රික් ටොන් 9,623 ක්.

වී වගාව සඳහා යූරියා පොහොර ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට මෙරට වගා කරන ලද සමස්ත කුඹුරු ප‍්‍රමාණය හෙක්ටයාර පන්ලක්ෂ 12,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය රජය විසින් ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් මෙට්‍රික්ටොන් 35,000 ක් පමණ ඉතිරිව පවතින බවයි. එම පොහොර මහ කන්නයේ වගා කටයුතු සඳහා මේ වනවිටත් උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ගොවීන්ට අස්වනු නෙළීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍රවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළද ගොවීන් පවසන්නේ එලෙස ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණවත් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000