English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශිෂ්‍යත්වය දෙසැම්බර් 04 – උසස් පෙළ දෙසැම්බර් 05.

Facebook
Twitter
LinkedIn

අවස්ථා කිහිපයකදී කල් දැමුණු 2022 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඞී. ධර්මසේන ප‍්‍රකාශ කළා.

ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස හතරවන ඉරිදා පැවැත්වෙන අතර, උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වනදා ආරම්භ වී ලබන වසරේ ජනවාරි මුල් සතිය දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

මීට පෙර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 වනදාත්, උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමටත් දින වෙන් කර තිබුණා. මෙම විභාග දෙක සඳහා සිසුන් ලක්ෂ අටක් පමණ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර සාමාන්‍ය නීති ප‍්‍රවේශ විභාගය සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගෙන් මේ මස 15 වනදා සිට අයදුම්පත් කැඳවන බව ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය නිවේදනය කරනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 16 වනදා දක්වා එම අයදුම්පත් කැඳවීම සිදුකිරීමට නියමිතයි. අයදුම්පත් සහ මාර්ගෝපදේශ ශ‍්‍රී ලංකා නීති විද්‍යාල වෙබ් පිටුවෙන් මාර්ගගත ක‍්‍රමයට ලබාගත හැකි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000