/
/
title icon සිව් දිනකට පෙර ඩුබායි සිට පැමිණි බිරිඳ මැරූ සැමියා සියදිවි නසා ගනී.
සිව් දිනකට පෙර ඩුබායි සිට පැමිණි බිරිඳ මැරූ සැමියා සියදිවි නසා ගනී.
Editor
1 year ago
Share:
සිව් දිනකට පෙර ඩුබායි සිට පැමිණි බිරිඳ මැරූ සැමියා සියදිවි නසා ගනී.

මීට දින හතරකට පෙර ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිට නිවසට පැමිණ සිටි දඹුල්ල – තිත්තවැල්ගොල්ල – කොට්ටවෙල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 42 ක් වයසැති දෙදරු මවක්.

දීර්ඝ කාලයක සිට දෙදෙනා අතර ඇතිවූ පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඝාතනය සිදුකළ සැමියාගේ සිරුරද සියදිවි හානිකරගෙන සිටියදී සොයාගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required