/
/
title icon බ්‍රිතාන්‍යට නව අග්‍රාමාත්‍යවරියක්
බ්‍රිතාන්‍යට නව අග්‍රාමාත්‍යවරියක්
Editor
1 year ago
Share:
බ්‍රිතාන්‍යට නව අග්‍රාමාත්‍යවරියක්

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එරට විදේශ ලේකම් ලිස් ට්‍රස් අද තේරි පත්විය.

ඒ, එරට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේ දී ප්‍රතිවාදී  හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් පරාජය කරමිනි.

පසුගිය ජූලි මාසයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ අතර,  අද (06) ඔහු එලිසබෙත් රැජිණ හමුවී සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාර දීමට නියමිතය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required