English English සිංහල සිංහල தமிழ் தமிழ்

22 වන සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූළ නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට.

Facebook
Twitter
LinkedIn

22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද සභාවට දැනුම් දුන්නා.

ඒ අනුව, එම වගන්ති පාර්ිලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කතානායකවරයා කියා සිිටියේ.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට ආරම්භ වීමෙන් අනතුරුව කතානායක නිල නිවේදනය යටතේ කතානායකවරයා මේ බව ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000