/
/
title icon වැස්සත් සමඟ නිවසක් මතට වැටුණු බැම්මෙන් පුද්ගලයෙකු මරුට.
වැස්සත් සමඟ නිවසක් මතට වැටුණු බැම්මෙන් පුද්ගලයෙකු මරුට.
Editor
1 year ago
Share:
වැස්සත් සමඟ නිවසක් මතට වැටුණු බැම්මෙන් පුද්ගලයෙකු මරුට.

පේරාදෙණිය – දවුලගල – යාලේගොඩ ප‍්‍රදේශයේ දී අධික වැසි තත්ත්වයක් සමඟ පැති බැම්මක් නිවස මතට කඩා වැටී එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි කාලයේ ඇඳහැලූණු අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව ඇති බවයි.

එහිදී බරපතල තුවාල ලැබූ 39 හැවිරිදි මෙම පුද්ගලයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required