/
/
title icon ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.
ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.
Editor
1 year ago
Share:
ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවති සුපිරි හතර දෙනාගේ වටයේ තරඟයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට කඩුළු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 173 ක් පමණයි.

අනතුරුව ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5කදී ලකුණු 174 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.

මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගෙන සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required