English English සිංහල සිංහල தமிழ் தமிழ்

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්.

Facebook
Twitter
LinkedIn

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ දෙවන පාසල් වාරය ලබන 13 වනදා ආරම්භ වන බවයි.

ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය සඳහා ලබන අඟහරුවාදා යළි විවෘත කළ යුතුයි.

කොරෝනා තත්වය, රටේ පැවති ඉන්ධන ගැටළුව ඇතුළු විවිධ හේතූන් මත පාසල් අධ්‍යාපන කටයුතු විටින් විට අත්හිටුවීමට සිදුවුණා.

ඒ අනුව මේ වසරේ පළමු පාසල් වාරය කොටස් දෙකකට වෙන් කෙරුණු අතර, එහි පළමු අදියර මැයි 20 වනදා අවසන් කෙරුණා.

2021 වසරට අදාළව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමෙන් අනතුරුවයි ජූනි 6 වනදා සිට දෙවන අදියර ක‍්‍රියාත්මක කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500