/
/
title icon අදත් වැසි.
අදත් වැසි.
Editor
1 year ago
Share:
අදත් වැසි.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ වලට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required