/
/
title icon මුලතිව් හිදී ඉන්දීය ධීවරයින් 12 ක් අල්ලයි.
මුලතිව් හිදී ඉන්දීය ධීවරයින් 12 ක් අල්ලයි.
Editor
1 year ago
Share:
මුලතිව් හිදී ඉන්දීය ධීවරයින් 12 ක් අල්ලයි.

මෙරට මුහුදු සිමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මුලතිව් – අලම්පීල් ප‍්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශයේදී මෙම ධීවරයින් ඊයේ සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම ධීවරයින් ඔවුන් ගමන් ගත් ධීවර යාත‍්‍රාව ද සමග වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required