/
/
title icon ජල ගැලීමෙන් විපතට පත් පාකිස්තානයට ශ‍්‍රී ලංකාවෙන් තේ තොගයක්.
ජල ගැලීමෙන් විපතට පත් පාකිස්තානයට ශ‍්‍රී ලංකාවෙන් තේ තොගයක්.
Editor
1 year ago
Share:
ජල ගැලීමෙන් විපතට පත් පාකිස්තානයට ශ‍්‍රී ලංකාවෙන් තේ තොගයක්.

ජල ගැලිම් හේතුවෙන් ආපදාවට පත්ව සිටින පාකිස්තානුවන් සඳහා තේ තොගයක් පරිත්‍යාග කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

මෙරට සිටින පාකිස්තාන මහ කොමසාරිස් උමර් ෆාරුක් බුර්කි වෙත අදාළ තේ තොගය විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලී සබ්රි විසින් භාර දුන් බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

එහිදි ගංවතුර හේතුවෙන් පිඩාවට පත්වූ සහ මිය ගිය පාකිස්තානුවන් සඳහා සිය සංවේගය ද විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි විසින් පළ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required