English English සිංහල සිංහල தமிழ் தமிழ்

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත්වල වලංගු කාලය ගැන ඔබ දැනගත යුතුම නිවේදනයක්.

Facebook
Twitter
LinkedIn

රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස අමාත්‍යාංශ කිහිපයකට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් දැනුවත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපත්, විවාහ සහ මරණ ලේඛනයන් හි සහතික පිටපත්වල වලංගු කාලය පිළිබඳව ඇතැම් ආයතන විසින් කාලසීමාවන් දැක්වීම නිසා (උදා- සහතික නිකුත් කළ දින සිට මාස 06 ක කාලසීමාවක් සඳහා පමණක් වලංගු බව) සහතික පිටපත් ලබා ගැනීමට මහජනයා විශාල වශයෙන් පෙළඹවීමක් සිදුව ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම දැනුවත් කිරීම සිදුකර ඇත්ත‌ේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000