/
/
title icon දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට.
දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට.

රංගන ශිල්පිනි දමිතා අබේරත්න කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම, එහි දේපලවලට හානි කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාවලට අදාළවයි.

බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේදී ඇය අත්අඩංගුවට ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required