English English සිංහල සිංහල தமிழ் தமிழ்

ආයතනවල ඉන්ධන කෝටාව වැඩි කෙරේ.

Facebook
Twitter
LinkedIn

මෙම සතියේ සිට තෝරා ගත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතනවලට ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විදේශීය සංචාරකයින් ඉන්ධන අවසර පත‍්‍රයක් හඳුන්වාදීම සහ වාහන නොවන කාණ්ඩයටද අදාළ ඉන්ධන ලබාදීමේ කෝටාව හඳුන්වාදීමට එළඹෙන සතියේ කටයුතු කරන බවයි.

එසේම, ලබන සතියේ සිට ඉන්ධන ලබා ගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබා ගත් පිරවුම්හලේ අංකය ද ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, කිව්.ආර්. කේතය වංචනික ලෙස භාවිත කිරීම වැලැක්වීමේ අරමුණින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000