English English සිංහල සිංහල தமிழ் தமிழ்

පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරඟයට – ඇෆ්ගන් – පාකිස්තාන ක්‍රීඩාලෝලීන් ගුටි කෙලියක.

Facebook
Twitter
LinkedIn

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති තියුණු තරඟයකින් අනතුරුව ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කළ පාකිස්තානු කණ්ඩායම අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 දැවී ලකුණු 129 ක් රැස් කළා.

අනතුරුව ලකුණු 130ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 2 ක් තුළදී සිය ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුළු 9 ක් දැවි තිබියදී.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පාකිස්ථානු කණ්ඩායම ලබන 11 වනදා අවසාන මහා තරඟයට ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, ඊයේ තරඟයෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් අතර, ගුටිබැට හුවමාරුවක් සිදුවන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇතැම් ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාගාරයේ ආසනද කඩා බිඳ දමමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000