/
/
title icon ‘‘ඇල්ල ඔඩෙසි’’ අද සිට සතියේ දින දෙකක ධාවනයට.
‘‘ඇල්ල ඔඩෙසි’’ අද සිට සතියේ දින දෙකක ධාවනයට.
Editor
1 year ago
Share:
‘‘ඇල්ල ඔඩෙසි’’ අද සිට සතියේ දින දෙකක ධාවනයට.

කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන ‘‘ඇල්ල ඔඩෙසි’’ අධි සුඛෝපභෝගී දුම්රිය අද සිට බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලද ධාවනයට එක් කිරීමට නියමිතයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ මගීන්ගෙන් ලැබුණු ඉල්ලීම්වලට අනුව මෙම තීරණය ගත් බවයි.

මෙරට ඉහළම සංචාරක ආකර්ශනයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම ධාවනයට එක්කරනු ලැබුවේ පසුගිය මාසයේදීයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required