/
/
title icon ඇමති කංචනගේ ඉල්ලීමට, හර්ෂ විමර්ශණයක් අරඹයි.
ඇමති කංචනගේ ඉල්ලීමට, හර්ෂ විමර්ශණයක් අරඹයි.
Editor
1 year ago
Share:
ඇමති කංචනගේ ඉල්ලීමට, හර්ෂ විමර්ශණයක් අරඹයි.

ගල් අඟුරු ප‍්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප‍්‍රදානය කරන ලද ටෙන්ඩරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ගණුදෙනුවේ විනිවිදභාවය සහ මිලකරණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනය කරන ලෙසයි ඔහු ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් කතානායකවරයා සහ විගණකාධිපතිවරයා සමඟ සාකච්ඡුා කළ බවයි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required