බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කළා.
මිය යන විට ඇයට වයස අවුරුදු 96 ක්.
වසර 70 ක් පුරාවට කිරුළ දැරූ ඇයට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවන්නේ 1952 වසරේදීයි.
Home » වසර 70 ක් කිරුළ දැරෑ දෙවන එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි.