/
/
title icon රුසියාව ඇල්ලූ නැගෙනහිර සහ දකුණු ප‍්‍රදේශ යළි සිය ග‍්‍රහණයට ගත් බව යුක්රේනය කියයි.
රුසියාව ඇල්ලූ නැගෙනහිර සහ දකුණු ප‍්‍රදේශ යළි සිය ග‍්‍රහණයට ගත් බව යුක්රේනය කියයි.
Editor
1 year ago
Share:
රුසියාව ඇල්ලූ නැගෙනහිර සහ දකුණු ප‍්‍රදේශ යළි සිය ග‍්‍රහණයට ගත් බව යුක්රේනය කියයි.

රුසියාව විසින් අත්පත් කර ගත් යුක්රේනයේ නැගෙනහිර සහ දකුණේ ප‍්‍රදේශ රැසක් යළි සිය හමුදා ග‍්‍රහණයට ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් ප‍්‍රදේශයේදී ඇමෙරිකාවේ නිෂ්පාදිත රොකට් විදින යන්ත‍්‍රයක් තම හමුදාව විසින් විනාශ කළ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required