/
/
title icon හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇමරිකාවට.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇමරිකාවට.
Editor
1 year ago
Share:
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇමරිකාවට.

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද උදෑසන ඇමරිකාව බලා පිටත්ව ගියා.

ඔහුට ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා තෙක් විදේශ ගතවීම සදහා පසුගියදා අධිකරණයේ අවසර හිමි වුණා.

පසුගිය ජුලි 09 වනදා ඔහු විදෙස්ගතවීම සදහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණිය ද එවකට පැණනැගුණු ජනතා විරෝධය හමුවේ එම සංචාරය අවලංගු කිරීමටයි කටයුතු කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required