
ආහාර සුරක්ෂිතතා සහ ජීවනෝපාය ප‍්‍රතිසාධන හදිසි අධාර වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණය මුදලක් ලබා ගැනීම සදහා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශය සදහන් කළේ ආසියානු සංවර්ධන බැංකුවට අමතරව ජපාන අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 03 ක ප‍්‍රදානයක් සදහා ද ගිවිසුමක් අත්සන් කල බවයි.