English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජල ගැල්මෙන් පාකිස්තානයට ඩොලර් බිලියන 18 ක පාඩුවක්.

Facebook
Twitter
LinkedIn

අයහපත් කාලගුණයෙන් පාකිස්තානයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් එරටට ආර්ථික වශයෙන් සිදුව ඇති පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 18 කට ආසන්න වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජල ගැලීම් හේතුවෙන් එරට කපු, සහල්, තිරිඟු ඇතුළු වගාබිම් අක්කර මිලියන 4.2 ක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි.

එරට භූමි ප‍්‍රමාණයෙන් තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක් ජලයෙන් යටවීම නිසා, පාකිස්තාන බලධාරීන් ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ තම රටට ආහාර සහ මූල්‍යමය වශයෙන් ආධාර ලබාදෙන ලෙසටයි.

එරට දරිද්‍රතාව සහ විරැකියාව සියයට 21.9 සිට සියයට 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ආපදා තත්වය හේතුවෙන් එරට මිලියනයකට වැඩි ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, ගං වතුරෙන් පුද්ගලයින් 1,325 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000