ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් එක්දින ක‍්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඔහු මේ වනවිට එක්දින තරග 145 කට ක‍්‍රීඩා කර ඇති අතර, ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5,401 ක්.
ඊට ශතක 17 ක් සහ අර්ධ ශතක 30 ක් ඇතුළත්.
Home » ඒරන් ෆින්ච් එක්දින පිටියට සමුදෙයි.