English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගොවීන් හමුවන්න සමන්තා පවර් කුඹුරකට – කෘෂිකර්මයට ඩොලර් මිලියන 40 ක්.

Facebook
Twitter
LinkedIn

දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඞ් හි පරිපාලක සමන්තා පවර් අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවීමට නියමිතයි.

ඊයේ පෙරවරුවේ ඇය දිවයිනට පැමිණි අතර, ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඇය ඇතුලූ දූත පිරිස පිළිගනු ලැබුවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින්.

පස්වරුවේ ඇය ජා-ඇල – ඒකල, යාය ප‍්‍රදේශයේ ගොවීන් පිරිසක් හමුවුණා. එහිදී ගොවීන් තමන්ට පවතින ගැටලූ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඞ් හි පරිපාලක සමන්තා පවර් දැනුවත් කළා.

ඒ අනුව, පොහොර සම්පාදනය සහ කෘෂිකාර්මික යෙදවුම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ලබාදෙන බව සමන්තා පවර් එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

ඇයගේ මෙම නිල සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ‍්‍රී ලංකාව මුහුණදෙන අර්බුදකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කර එය යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමයි.

එමෙන්ම මෙරට වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද ඇයගේ මෙම සංචාරයේදී අවධානය යොමුවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000