/
/
title icon ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන අවසන් මහා තරඟය අදයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන අවසන් මහා තරඟය අදයි.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන අවසන් මහා තරඟය අදයි.

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ්, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරයි.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 ටයි ආරම්භවීමට නියමිතව ඇත්ත‌ේ.

මෙවර තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ කණ්ඩායම් අතර පැවති තරඟවලදී ශ්‍රී ලංකාව තමන් මුහුණදුන් සියලුම තරඟ ජයග්‍රහණය කරමින් අද පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා ජයග්‍රාහී මානසිකත්වයකින් එක්වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required