/
/
title icon ඔක්තෝම්බරයට පෙර පෙර ගල් අඟුරු නැතිවුණොත් විදුලි කප්පාදුව පැය 10 ක් වන ලකුණු.
ඔක්තෝම්බරයට පෙර පෙර ගල් අඟුරු නැතිවුණොත් විදුලි කප්පාදුව පැය 10 ක් වන ලකුණු.
Editor
1 year ago
Share:
ඔක්තෝම්බරයට පෙර පෙර ගල් අඟුරු නැතිවුණොත් විදුලි කප්පාදුව පැය 10 ක් වන ලකුණු.

ඔක්තෝම්බර් මාසයට පෙර ගල් අගුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් පැය 10 ත් 12ත් අතර කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required