/
/
title icon රැජිණගේ අවමඟුලට සහභාගී වන ජනතාවට උපදෙස් මාලාවක්.
රැජිණගේ අවමඟුලට සහභාගී වන ජනතාවට උපදෙස් මාලාවක්.
Editor
1 year ago
Share:
රැජිණගේ අවමඟුලට සහභාගී වන ජනතාවට උපදෙස් මාලාවක්.

දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකින්හැම් මාලිගයේ වෙස්මිනිස්ටර් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැබෙන අවස්ථාවේ ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ පැමිණීම අපේක්ෂිතයි.

එහිදී තමන්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම ඇඳුම් පැළඳුම්ද රැගෙන එන ලෙසයි දැනුම්දී ඇත්තේ.

එමෙන්ම ජංගම දුරකථන නාද නොකරන ලෙසටත් දැනුම්දී තිබෙනවා.

මෙහිදී රැජිණගේ දේහයට ගෞරව දැක්වීම සඳහා එක් පුද්ගලයෙකුට බොහෝවිට දිනකටත් අධික කාලයක් රැඳී සිටීමට සිදුවිය හැකි බැවිනුයි මෙවැනි උපදෙස් මාලාවක් නිකුත් කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required