English English සිංහල සිංහල தமிழ் தமிழ்

රැජිණගේ අවමඟුලට සහභාගී වන ජනතාවට උපදෙස් මාලාවක්.

Facebook
Twitter
LinkedIn

දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකින්හැම් මාලිගයේ වෙස්මිනිස්ටර් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැබෙන අවස්ථාවේ ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ පැමිණීම අපේක්ෂිතයි.

එහිදී තමන්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම ඇඳුම් පැළඳුම්ද රැගෙන එන ලෙසයි දැනුම්දී ඇත්තේ.

එමෙන්ම ජංගම දුරකථන නාද නොකරන ලෙසටත් දැනුම්දී තිබෙනවා.

මෙහිදී රැජිණගේ දේහයට ගෞරව දැක්වීම සඳහා එක් පුද්ගලයෙකුට බොහෝවිට දිනකටත් අධික කාලයක් රැඳී සිටීමට සිදුවිය හැකි බැවිනුයි මෙවැනි උපදෙස් මාලාවක් නිකුත් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500