/
/
title icon කෝටියකට වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට.
කෝටියකට වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
කෝටියකට වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට.

රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාලම්පුරියක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අම්පාර – පොලිස් වසමේ වෙළඳසැලක් අසළදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 ක් වයසැති ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු මීට පෙර සේවය කළ පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ පැරණි භාණ්ඩ අලෙවි කරන වෙළඳසැළකින් මෙම වාලම්පුරිය සොරාගෙන ශ‍්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවයි.

රේගු නිලධාරීන්ද මගහරිමින් ඔහු මෙම වාලම්පුරිය මෙරටට රැගෙන විත් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required