English English සිංහල සිංහල தமிழ் தமிழ்

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ ඇමති කියයි.

Facebook
Twitter
LinkedIn

දැනට ක‍්‍රියාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යන්තර සම්මුතීන්ට ගැළපෙන නව නීතියක් ස්ථාපිත කරන බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ජගත් මානව හිමිකම් සැසිවාරයට එක්වෙමින් ප‍්‍රකාශ කළා.

මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඊයේ ආරම්භ වූ අතර එහිදී වැඩබලන මානව හිමිකම් කොමසාරිස් නාඩා අල්නශීෆ් මෙරට ප‍්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබද ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව සැසියට ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් එහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ වැඩබලන මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ 46/1 වගන්තියේ කරුණු මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000