/
/
title icon ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ ඇමති කියයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ ඇමති කියයි.
Editor
1 year ago
Share:
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ ඇමති කියයි.

දැනට ක‍්‍රියාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යන්තර සම්මුතීන්ට ගැළපෙන නව නීතියක් ස්ථාපිත කරන බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ජගත් මානව හිමිකම් සැසිවාරයට එක්වෙමින් ප‍්‍රකාශ කළා.

මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඊයේ ආරම්භ වූ අතර එහිදී වැඩබලන මානව හිමිකම් කොමසාරිස් නාඩා අල්නශීෆ් මෙරට ප‍්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබද ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව සැසියට ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් එහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ වැඩබලන මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ 46/1 වගන්තියේ කරුණු මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required