/
/
title icon ලබන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ.
ලබන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ.
Editor
1 year ago
Share:
ලබන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ.

ලබන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍යය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, දෙවන එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය නිමිත්තෙන් එදින ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරිම හේතුවෙන්.

ඒ අනුව ඒළැඹෙන 19 වන සඳුඳා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් වන අතර, ඉන් අතවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාමට බාධාවක් නොවන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required