/
/
title icon රැජිණට අවසන් ගෞරව දක්වන්න මහජනතාවට අවස්ථාව.
රැජිණට අවසන් ගෞරව දක්වන්න මහජනතාවට අවස්ථාව.
Editor
1 year ago
Share:
රැජිණට අවසන් ගෞරව දක්වන්න මහජනතාවට අවස්ථාව.

බ්‍රිතාන්‍ය ශාන්ත ජයිල්ස් දේවස්ථානයේ තැන්පත් කර ඇති දෙවන එලිසබත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිට මහජනතාවට අවස්ථාව හිමිව තිබෙනවා.

එඩින්බරෝ හෝලි රූඞ්ස් මාලිගයේ සිට දේහය ශාන්ත ජයිල්ස් දේවස්ථානය වෙත රැගෙන ආවේ ඊයේ පස්වරුවේයි.

මහ රැජිණගේ දේහයයට අවසන් ගෞරව දැක්විම සඳහා දහස් සංඛ්‍යාත වැසියන් මේ වනවිට එහි රොක්වී සිටින අතර එම අවස්ථාවට රාජකීය පවුලේ සමාජිකයින් මෙන්ම, බ්‍රිතාන්‍ය අගමැතිණි එලිසබෙත් ට‍්‍රස් ද එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required