/
/
title icon ලිට්රෝ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ලිට්රෝ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
Editor
1 year ago
Share:
ලිට්රෝ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ගෑස් ආනයනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිතා කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ලිට්රෝ ආයතනය පවසනවා.

පූර්ණ විනිවිදභාවකින් යුතුව කටයුතු කරන බවත් ලෝක බැංකු අධීක්ෂණයට අනුකූලව සහ අමාත්‍ය මණ්ඩලය මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ගනුදෙණු සිදුකරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

එබැවින් මුදල් අවභාවිතා වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවද එම ආයතනය ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required