රට සුරකින්නට නම් ජනමත විචාරණයක් නොව මහ මැතිවරණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
පිළියන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සර්ව පාක්ෂික වචනයට මුවාවී සියලූ දෙනා ඇමති පුටු සූදුවක නිරත වන බවයි.
Home » සජිත්, මහ මැතිවරණයක් ඉල්ලයි.