/
/
title icon වන්නිල ඇත්තන්ගෙන් අන්තරේ වසන්ත ගැන ජනපතිට ඉල්ලීමක්.
වන්නිල ඇත්තන්ගෙන් අන්තරේ වසන්ත ගැන ජනපතිට ඉල්ලීමක්.
Editor
1 year ago
Share:
වන්නිල ඇත්තන්ගෙන් අන්තරේ වසන්ත ගැන ජනපතිට ඉල්ලීමක්.

තංගල්ල මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට නිදහස ලබාදෙන ලෙස, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

වසන්ත මුදලිගේ සහ අරගලයේ සෙසු ක්‍රියාකාරින් දෙදෙනෙකු වන හෂාන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පසුගියදා පොලීසියට අවසර හිමිවුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required