English English සිංහල සිංහල தமிழ் தமிழ்

මහ රැජිණගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ශෝකය.

Facebook
Twitter
LinkedIn

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ලබන 23 වන සිකුරාදා දින පාර්ලිමේන්තුවේ ශෝකය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි. මේ අතර යෝජිත ජාතික සභාව නැමැති පිළිබද යෝජනාව ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමටද පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණා.

මේ අතර, කොරෝනා තත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම නොමැති දිනවලදී පාසල් සිසුන්ට සහ ඒ සදහා ඉල්ලූම්කරන පාර්ශවයන්ට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබාදීමටද පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, මීට පෙර පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවලදී පවා පාසල් සිසුන්ට එය නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000