/
/
title icon කුකුළු මස් වෙළෙන්ඳන් පාලන මිලක් ඉල්ලයි.
කුකුළු මස් වෙළෙන්ඳන් පාලන මිලක් ඉල්ලයි.
Editor
1 year ago
Share:
කුකුළු මස් වෙළෙන්ඳන් පාලන මිලක් ඉල්ලයි.

බිත්තරවලට මෙන්ම කුකුළු මස් වලට ද පාලන මිලක් පනවන ලෙසට කොළඹ – බැස්ටියන් මාවත කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ සභාපති එම්.අයි.එම්.ඉක්බාර් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

කුකුළු මස් කිලෝග‍්‍රෑමයක් රුපියල් 1400 ක මිලකට අලෙවි වූ අතර මේ වනවිට එය තවත් රුපියල් 50 කින් ඉහළ ගොස් තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදය සහ විදුලි බිල ඉහළයාමත් සමග ඉදිරියේදී කුකුළු මස් මිල තවත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සදහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required