English English සිංහල සිංහල தமிழ் தமிழ்

වනිඳු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.

Facebook
Twitter
LinkedIn

නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිදු හසරංග එක පියවරක් ඉදිරියට පැමිණ 6 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

විස්සයි විස්ස තුන් ඉරියව් ක‍්‍රීඩකයන් අතර ස්ථාන 4ක් ඉදිරියට පැමිණ ඇති වනිදු පත්ව ඇත්තේ 4 වන ස්ථානයටයි.

විස්සයි විස්ස පිතිකරුවන් අතර භානුක රාජපක්ෂ ස්ථාන 33ක්  ඉදිරියට පැමිණ 34 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අතර, අයි.සී.සී. විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව තවදුරටත් පෙරමුණේ පසුවනවා.

දෙවන ස්ථානය එංගලන්තයටත්, තුන්වන ස්ථානය දකුණු අපි‍්‍රකාවටත් හිමිව ඇති අතර, ආසියානු ශූරයින් වූ ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ එහි 08 වන ස්ථානයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000