/
/
title icon වනිඳු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.
වනිඳු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.
Editor
1 year ago
Share:
වනිඳු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.

නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිදු හසරංග එක පියවරක් ඉදිරියට පැමිණ 6 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

විස්සයි විස්ස තුන් ඉරියව් ක‍්‍රීඩකයන් අතර ස්ථාන 4ක් ඉදිරියට පැමිණ ඇති වනිදු පත්ව ඇත්තේ 4 වන ස්ථානයටයි.

විස්සයි විස්ස පිතිකරුවන් අතර භානුක රාජපක්ෂ ස්ථාන 33ක්  ඉදිරියට පැමිණ 34 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අතර, අයි.සී.සී. විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව තවදුරටත් පෙරමුණේ පසුවනවා.

දෙවන ස්ථානය එංගලන්තයටත්, තුන්වන ස්ථානය දකුණු අපි‍්‍රකාවටත් හිමිව ඇති අතර, ආසියානු ශූරයින් වූ ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ එහි 08 වන ස්ථානයයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required