/
/
title icon මහජන ගෞරවය සඳහා රැජිණගේ දේහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට.
මහජන ගෞරවය සඳහා රැජිණගේ දේහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට.
Editor
1 year ago
Share:
මහජන ගෞරවය සඳහා රැජිණගේ දේහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට.

අභාවප‍්‍රාප්ත දෙවන එලිසබෙත් මහරැජිණගේ දේහය මහජන ගෞරවය සඳහා ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාව හෙවත් බ්‍රිතාත්‍ය පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබෙනවා.

බකිංහැම් මාලිගයේ සිට ඊයේ රැජිනගේ දේහය බ්‍රිතාත්‍ය පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබූ අතර එය  දින 4ක් එහි මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇති.

විදෙස් වාර්තා සඳහන් කළේ රැජිනට ගෞරවය දැක්වීම සඳහා දේහය වෙස්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන එන තෙක් ඊට ඉහළ අහසේ ගුවන් යානා පියාසර නොකළ බවයි.

කෙසේ වෙතත්, මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව සැතපුම් දෙකක වඩා දිගු පෝලිම් වල රැදී සිටින බවද වාර්තා වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required