English English සිංහල සිංහල தமிழ் தமிழ்

තවත් කැබිනට් ඇමතිවරු දහයක් පත් කිරීමේ සූදානමක්.

Facebook
Twitter
LinkedIn

නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපතිවරයාගේ එංගලන්ත සහ ජපන් සංචාරයෙන් අනතුරුව සිදුකිරීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මේ වනවිට තවත් කැබිනට් අමාත්‍ය ධූර දහයක් තමන්ට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක්ද සිදුකර තිබෙනවා.

එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ, රත්නපුර, කළුතර යන දිස්ති‍්‍රක්කවල දිස්ති‍්‍රක් නායකයින්ට මෙම ලැයිස්තුවට ඇතුළත් බවයි.

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා දරන අමාත්‍ය ධූරවලට අමතරව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු මේ වනවිට පත්කර ඇති අතර, වර්තමාන රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව 38 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000